2026 මාර්තු 25 බදාදා, 07:45
නවතම පුවත්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් අවලංගුයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් අද (23) සහ හෙට (24) දිනවල දී දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.

ඒ අනුව, දොඩන්දුව සිට බුස්ස දක්වා දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියවලට මෙම වෙනස්කම් අදාළ වේ.

2025.08.24 දින අවලංගු කරන දුම්රියන්

පෙ.ව. 05.15ට ගාල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දුම්රිය

ප.ව. 12.10ට මරදානෙන් පිටත්ව ගාල්ල බලා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය

2025.08.24 දින ආරම්භක වේලාව වෙනස් කරන දුම්රියන්

සමුද්‍රදේවී (අංක 8327) – ගාල්ලෙන් පෙ.ව. 05.00ට පිටත්ව යෑමට නියමිත දුම්රිය ගාල්ලෙන් පෙ.ව. 06.30ට පිටත්ව යයි.

අංක 8320 දුම්රිය – ගාල්ලෙන් පෙ.ව. 04.10ට කොළඹ බලා පිටත්ව යෑමට නියමිත දුම්රිය ගාල්ලෙන් පෙ.ව. 08.50ට ආරම්භ වේ.

අද (23) කොළඹ කොටුවෙන් ප.ව. 07.30ට ගාල්ල බලා පිටත්ව යෑමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය, හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරන බව ද සදහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories