2025 අගෝස්තු 15 සිකුරාදා, 01:16
නවතම පුවත්

මුහම්මද් නබිතුමාගේ උපන්දිනය අදයි

මුහම්මද් නබිතුමාගේ උපන්දිනය ලෙස මුස්ලිම්වරුන් විසින් අද මිලාද් අන්-නබි දින සමරනවා. එය මව්ලිද් ලෙසද හැඳින්වෙනවා.

මුස්ලිම් ආගම සාමාන්‍යයෙන් උපන් දින සමරන්නේ නැත්තේ නබිතුමා එසේ කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති නිසායි.

නමුත් නබිතුමාගේ පිළිගත් උපන් දිනය ඉස්ලාම් ඉතිහාසයේ මුල් අවධියේදී සැමරීමට පටන් ගෙන ඇති අතර අද බොහෝ මුස්ලිම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස පිළිගැනෙනවා.

මේ නිසාම මිලාද් අන්-නබි දිනය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් සමග එක්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාද එය මහත් හරසරින් යුතුව සමරනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories