පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිණි ගංගානි ලියනගේ ප්‍රකාශ කළහ.
ඇය කියා සිටියේ, ඉදිරි මහ මැතිරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතු ඇති බවටය. ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදිය මුලික මුද්‍රණ කටයුතු ද ආරම්භ කළ බවටය. මුද්‍රණාලයාධිපතිණිය කියා සිටි.