2026 මාර්තු 25 බදාදා, 14:52
නවතම පුවත්

මුදල් ඉල්ලා වට්සප් පණිවිඩයක් ඔබටත් ලැබුණාද?

වර්ථමානයේ වට්සප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙරට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවරයෙන් ඇතුළු වී ඔහුගේ ග්‍රාහකයන් වෙත මුදල් ඉල්ලමින් පණිවිඩ යවවා ඇති බවය.

මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් එම තොරතුරු විශ්වාස කරමින් ලබා දී ඇති ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කිරීමේ සිදුවීම්ද වාර්තා වී ඇති බවය.

“මේක සිද්ධ වෙන්නේ ඒ ප්‍රධාන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා එසේත් නැතිනම් ලින්ක් එකක් ලැබෙනවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මීටිමකට ප්‍රවේශ වීමට. එසේත් නැතිනම් දේශනයකට ආරාධනාවක් කරන විදිහට තමයි මුළින්ම ආරාධනාව ලැබෙන්නේ.

ඒ ලැබිලා සුළු මොහොතකට පසුව ඔහුට ලැබෙනවා කෙටි අංකයක්. ඒ අංකය කියන්නේ ඒ ගිණුමට ප්‍රවේශ වීමට ලබා ගන්නා කෙටි යෙදවුම. ඒ ඔස්සේ ගිණුමට ප්‍රවේශවෙලා පණිවිඩයක් යනවා ලබා දෙන ගිණුමට මුදල් ලබා දෙන්න කියලා හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් කියලා.

අපි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විදිහට මහජනතාවට දැනුම් දෙන්න කැමතියි විශේෂයෙන් කිසිම පුද්ගලයෙක් හට එක්වරක් ලැබෙන මේ අංකය එසේත් නැතිනම් OTP අංකය කිසිම වෙලාවක ලබා දෙන්න එපා කියලා.

ඒ වගේම කිසිම වෙලාවක නොදන්න කිසිම පුද්ගලයෙක් තමන්ගේ ජාලවලට ඇතුළත් කරගන්නත් එපා. ඒ වගේම මුදල් ඉල්ලා සිටියහොත් කිසියම් පසුවිපරමකින් තොරව මුදල් ලබා දීමක් සිදුකරන්නත් එපා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories