2026 මාර්තු 20 සිකුරාදා, 12:47
නවතම පුවත්

මුතුරාජාගේ දළ කපන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට රැගෙන ගිය 29 හැවිරිදි ප්ලයි සක් සූරින්ගේ (මුතුරාජා) ඇතාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සත්වයාගේ දළ කපා දැමීමට ලම්පෑන්ග් හි තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු සැලසුම් කරති.

මෙම තීරණය ගෙන ඇත්තේ ඇතාගේ දිගු හා බර දළ යුගල උගේ දෛනික කටයුතුවලට බලපෑම් කිරීමට පටන් ගැනීමෙන් පසුව, විශේෂයෙන් කඳුකරයේ සැරිසැරීමේදී හෝ බාධක මඟහරවා ගැනීමේදී දළ බිම ඇදගෙන යෑම සහ දළ හේතුවෙන් සත්වයාගේ හිස එසවීම අපහසු වීම නිසාය.

පශු වෛද්‍ය වරංකානා ලන්කාපින් බ්‍රහස්පතින්දා (නොවැ 21) ප්‍රකාශ කර ඇත්තේ, ඇත් දළවල බර අඩුකිරීමේ හැකියාව පිළිබඳව කණ්ඩායම විශේෂඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් ඕනෑම තීරණයක් සඳහා ආයතන කිහිපයක සාකච්ඡා සහ අනුමැතිය අවශ්‍ය වන බවයි.

මුතු රාජාගේ ඉදිරිපස වම් පාදයේ ආබාධයක් හේතුවෙන් ගමන් කිරීම දුෂ්කර වූ අතර, ඊට අඛණ්ඩ භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් තත්වය දියුණු වෙමින් පවතින බව ද වරංකානා පවසා ඇත.

ශ්‍රී ලංකාව තුළ මුතුරාජා ලෙස පොදුවේ හැඳින්වෙන ප්ලයි සක් සූරීන්, දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේදී ආගමික පෙරහැරවලට සහභාගිවෙමින් සහ නොසළකා හැරීම්වලට ලක්වීමෙන් තුවාල ලබා සිටියේය.

2001 දී තායිලන්තය ශ්‍රී ලංකාවට තෑගි කළ අලි ඇතුන් කිහිප දෙනා අතර මුතුරාජාද විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories