මෙරට IMF වැඩසටහනේ මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කළ යුත්තේ ජනතාව බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් සඳහන් කළේ.