2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:26
නවතම පුවත්

මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ කටයුතු සූදානම් කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) මැයි මස 07 වනදා සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතී.
ඒ අනුව පාප්වරණය පැවැත්වෙන වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුව සවිකිරීම පසුගියදා සිදුකෙරුණි.
දුම් කවුළුව පාප්වරණයේ සුවිශේෂී භූමිකාවක් උසුලයි.
දිගුකාලීන සම්ප්‍රදාය ඔස්සේ යමින් පාප්වරණය මෙවරත් පැවැත්වෙන්නේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුර තුළය.

ඊට රැස්වන කාදිනල්වරුන් අතර පැවැත්වෙන ඡන්ද විමසීමකින් නව පාප් වහන්සේ තෝරාගැනීමට නියමිතය.
ඡන්දය අවසානයේදී ඔවුන්ගේ ඡන්දය සටහන් කරන කුඩා කඩදාසි කැබලි ගිනි තැබීමට කටයුතු කෙරෙන්නේ, නව පාප් වහන්සේ පත්කරගත්තාද? නැද්ද? යන්න සන්නිවේදනය කිරීම සඳහාය.

සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුවට විශේෂ ස්ථානයක් හිමිවන්නේ මේ අවස්ථාවේදීය.
ඡන්ද පත්‍රිකා ගිනි තැබීමෙන් පසුව දුම් කවුළුව තුළින් ගලා එන දුමාරය කළු පැහැ නම් නව පාප් වහන්සේ පත්කරගැනීමට ප්‍රමාණවත් ඡන්ද එක් අපේක්ෂකයෙක් දිනාගෙන නොමැති බව ඉන් අදහස් කෙරෙයි.
යම් හෙයකින් දුම් කවුළුවෙන් නැගෙන දුමාරය සුදු පැහැ වනවා නම් ඉන් අදහස් වන්නේ නව පාප් වහන්සේ තෝරාගත් බවය.
මෙය සුබ පණිවුඩයක් බවට සලකන කතෝලිකයින් එම සුබ පණිවුඩය දැකගැනීමට වතිකානයට රැස්වන බවද වාර්තා වෙයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories