2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:45
නවතම පුවත්

මිහිඳු මාවත ළමා හා මාතෘ සායනය සඳහා වායු සමීකරණ හා විදුලිය වසර තුනක් ඇනහිටී.

දෙහිවල ගල්කිස්ස නගර සභාව, රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් පාලනය වන මිහිඳු මාවත ළමා හා මාතෘ සායනය සඳහා වායුසමීකරණ යන්ත්‍රය සඳහා විදුලිය වසර තුනක සිට ලබා නොදීම නිසා වායුසමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක නොවීමෙන් සේවය ලබා ගැනීමට සතිපතා පැමිණෙන මව්වරු, ළමයි, කාර්ය මණ්‌ඩලය ආපහසුතාවලට ලක්වී වරු ගණන් ගතකිරීමට සිදුවී ඇතැයිද මව්වරු චෝදනා කර සිටිති.

මෙහි සාමාන්‍යයෙන් විශාල පිරිසක් සේවා සඳහා පැමිණෙන බැවින් ඔවුන්ගේ පහසුව සඳහා මව්වරුන්ගේ ඉල්ලීමක් මත ව්‍යාපාරිකයකු විසින් නොමිලයේම මෙම වායු සමීකරණ යන්ත්‍රය සවිකර වසර තුනකටත් වැඩි කාලයක් ගතවී ඇති අතර, අවස්ථා කීපයකදී විදුලිය ඉල්ලා සිටියත් ලබාදීම සිදුවී නොමැති බවත් මව්වරු චෝදනා කර සිටිති.

මේ පිළිබඳ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව නාගරික කොමසාරිස් එම්.එම්.සී. කේ.කේ. මාන්නප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී මෙසේ පැවැසීය.මෙම ගොඩනැඟිල්ල සඳහා මේ වනවිට විදුලිය ලබාදී ඇත්තේ සිංගල් පේස්ට් විදුලිය වන අතර, නොමිලයේ වුවත් සවිකර ඇති විශාල වායුසමීකරණ සඳහා දැනට තිබෙන විදුලි පරිපථ භාවිත කළ නොහැකි බැවින් අධි විදුලි ධාරාවක් අවශ්‍ය මෙම යන්ත්‍රය සඳහා තෙකලා විදුලි පරිපථ සවිකළ යුතු වන අතර, ඒ සඳහා වායු සමීකරණයට වඩා වැඩි වැයක් නැවත වයරින් කිරීම සඳහා වැය වනු ලබනවා. ඒ අනුව විදුලි අධිකාරි වෙත උපදෙස් ලබාදී ඇත්තේ විශාල වායු සමීකරණ යන්ත්‍රය ඉවත්කර ඒ වෙනුවට දැනට ඇති සිංගල් විදුලියෙන් ක්‍රියාත්මක කරන කුඩා යන්ත්‍රයක් සවිකර විදුලිය ලබා දෙන ලෙසටයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories