2026 මාර්තු 20 සිකුරාදා, 13:54
නවතම පුවත්

මිල්ටන් 16 කට මරු කැඳවයි

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට විශාල බලපෑමක් කළ මිල්ටන් සුළි කුණාටුව නිසා අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකුට මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

මේ වන විට සහන සේවකයින් කඩා වැටුණු ගස් සහ විදුලි රැහැන් ඉවත් කිරීම සහ ගංවතුරෙන් යට වූ ප්‍රදේශ පිරිසිදු කරමින් සිටින බව සඳහන්.

සති දෙකකට පමණ පෙර හෙලන් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ෆ්ලොරිඩාවට මුහුදු ජලයෙන් අනතුරක් සිදු වූයේ නැහැ.

නමුත් මිල්ටන් සුළි කුණාටුව නිසා මුහුදු ජලයද ගොඩබිමට පැමිණෙනු ඇති බවට මුළදී අනතුරු ඇඟවුණා.

කෙසේ වෙතත් ප්‍රාන්තය පිරිසිදු කිරීමේ මෙහෙයුමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගත විය හැකි බවයි බලධාරීන් පවසන්නේ.

මේ වන විටත් බීමට පිරිසිඳු ජලය නොමැතිකමින් සහ විදුලි බලය ඇනහිටීම නිසා ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

වාර්තාගතව පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස හමා ආ අත්ලාන්තික් සුළි කුණාටුව වන මිල්ටන් හේතුවෙන් ඩොලර් බිලියන 100 ක පමණ හානි සිදුව ඇති බව සඳහන්.

හානියේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් සමීක්ෂණය වෙමින් පවතින බැවින් ධවල මන්දිරය පවසා ඇත්තේ, ජනතාවට අවශ්‍ය රජයේ සහාය ලබා දෙන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories