2026 මාර්තු 25 බදාදා, 19:56
නවතම පුවත්

මියන්මාර පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 260ක් මුදා ගැනේ

මියන්මාරයේ පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 260 කු ඔවුන්ගෙන් මුදා ගැනීම එරට හමුදාවට අද හැකි විය.

ඔවුන් තායිලන්ත බලධාරීන් වෙත භාර දී ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේය. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ මැදහත්වීමෙන් පරිඝණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින මෙරට පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතියි.

මීට පෙර අවස්ථා තුනකදී එවැනි පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මුදා ගනු ලැබුවේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories