2026 මාර්තු 25 බදාදා, 03:11
නවතම පුවත්

මියන්මාර් ජාතිකයන් රැගත් යාත්‍රාවක් මුල්ලිවයික්කාල් වෙරළට

මියන්මාර් ජාතිකයින් 100 දෙනෙකුට අධික පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇතැයි නාවික හමුදාව සහ පොලිසිය පවසයි.

මියන්මාරයේ සිට සරණාගතයන් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබේ.

යාත්‍රාව තුළ දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

අදාළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් පිරිස සඳහා ප්‍රමාණවත් ආහාර හා ජලය නොමැති වීම හේතුවෙන් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් කටයුතු කරමින් සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories