මියන්මාරයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
එහි රිච්ටර් පරිමාණය 7.7 කි.
මියන්මාරයේ මධ්‍යම මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් භූමිකම්පාව සිදු වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
තායිලන්තයේ බැංකොක්හි ද එහි ප්‍රබලත්වය අත්විඳ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.