2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:44
නවතම පුවත්

මියන්මාරයේ ජනතාවට ඉන්දියාවෙන් සහනාධාර

ප්‍රබල භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ටොන් 15ක සහනාධාර තොගයක් ප්‍රදානය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයෙන් සිදුවූ ආපදා හමුවේ මියන්මාරයේ හමුදා පාලනය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කර සිටි බවත් ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම සහනාධාර තොගය එවා තිබූ බවයි.

මියන්මාරයේ හමුදා පාලනයත් සමඟ මියන්මාරය සහ ජාත්‍යන්තරය අතර පවතින සබඳතා පළුදු වූ පසුබිමක මෙම ඉල්ලීම කර තිබීමද විශේෂත්වයකි. 

ඉන්දියාව ලබාදුන් සහන ද්‍රව්‍යවලට කූඩාරම්, නිදන මලු, පොරෝන, ආහාර, ජල පිරිපහදු යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල, ජෙනරේටර් කට්ටල සහ ඖෂධ, ප්‍රතිජීවක, අත්වැසුම් ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්ද ඇතුළත් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories