2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:08
නවතම පුවත්

මිනිස් ජාවාරම් චෝදනාවලට මනූෂ උත්තර දෙයි

කොරියානු E8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කොරියාවේ E8 වීසා ප්‍රාන්ත යටතේ ක්‍රියාත්මක වන බැවින් ප්‍රාන්තයකට රටක් සමග ගිවිසුම් ගත වීමට හැකියාවක් නොමැති බවයි.

ලැබී ඇති අවස්ථාව මග හැර නොගෙන එම රැකියා අවස්ථා ලබාගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටී.

හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ප්‍රශ්නගත E8 වීසා ක්‍රමය යොදාගනිමින් අයථා ලෙස මුදල්‍යම ලෙස ලාභ උපයා ඇතැයි සැකකෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සඳහන් කළේය.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සභාපතිවරයා එල්ලකරන ලද මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් හිටපු ඇමැතිවරයා මෙලෙස සඳහන් කළේය.

“මම පෞද්ගලිකව ගිහිල්ලා මේ අයගෙන් ඉල්ලීමක් කළා මේ E8 කියන වීසා කාණ්ඩය අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලංකාවටත් මේ E8 වීසා කාණ්ඩය ලබා දීමට කටයුතු සූදානම් කළා. ඒ අනුව ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්තවලින්. අපේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ නගර සභාවකට හෝ පළාත් සභාවකට වෙනත් රටක් සමග ගිවිසුම් ගත වෙන්න බෑ. ඒ නිසා ඒ රට අන්තිමේ දී එකඟ වුණා සමාන්‍ය මට්ටමේ එකඟතාවකින් බඳවා ගැනීම කරන්න අපි කළ ඉල්ලීමට සවන්දීමක් හැටියට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව සහා පෞද්ගලික විදේශ සේවා ආයතන සමග එක්ක එම කාර්ය සිදුකිරීමට ඔවුන් එකඟ වුණා. නමුත් මැතිවරණයට සති දෙක තුනකට පෙර සිට කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම සහ ක්‍රියා කාලාපය නිසා ඒක අවසාන වශයෙන් ක්‍රියාත්මක කළේ නෑ. දැනටත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කළොත් අලුත් රැකියා දහස් ගණනක් ලබා ගත හැකි අවස්ථාවක්. අපි රජයට කියනවා හරිනි අගමැතිවරියට අපි කියනවා මේක නැති කරගන්න එපා. දේශපාලනයෙන් මම තෝරපු අය නෙමෙයිනේ ඉන්නේ ලංකාව වටේම අය ඉන්නේ. ඒ ඕනෑම කෙනෙකුට රට යන්න අවස්ථාව දෙන්න.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories