2026 මාර්තු 24 අඟහරුවාදා, 19:46
නවතම පුවත්

මිද්දෙණියේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

මිද්දෙණිය, තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසලදී ඉකුත් 24 වෙනිදා තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.මෙම යතුරුපැදිය මිද්දෙණිය, ඕකන්දයාය, පෙරළිදවැව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය එය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් හේතුවෙන් මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories