මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද අරුණ විදානගමගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගේ අවමංගල්‍යය අද සිදු කෙරේ.
මිද්දෙනිය කුඩාගල්ආර ප්‍රදේශයේ නිවසක තිදෙනාගේ මළ සිරුරු තැන්පත් කර ඇත.
මිද්දෙනිය කඩේවත්ත හන්දියේදී පසුගිය 18 වන දින වෙඩි තැබීම සිදු විය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.