2026 මාර්තු 20 සිකුරාදා, 14:03
නවතම පුවත්

මැයි රැලි ඇල්මැරෙයි

2024 වසරේදී දිවයින පුරා මැයි රැලි 74ක් පැවැතියද, මේ වසරේදී එය 18ක් දක්වා අඩුවී ඇත.

ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර පළමු වරට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම රැලිය සඳහා දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ලක්ෂ එක හමාරක පිරිසක් ගාලු මුවදොර පිටියට රැගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ජාතික ජන බලවේගයේ ආරංචි මාර්ග කියයි.

එම පක්ෂය විසින් ඉකුත් වසරේ දී (2024) මැයි දින රැලිය පවත්වනු ලැබුවේ විහාරමහාදේවී උද්‍යානය අසල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදීය. සමගි ජන බලවේගයේ මෙවර මැයි දින රැලිය පවත්වනු ලබන්නේ තලවකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණයේදීය. ඉකුත් වසරේදී සමගි ජනබලවේගයේ මැයි දින රැලිය පැවැතියේ කොළඹ කොටුවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැලිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීය. ඉකුත් වසරේදී එම රැලිය පැවැතියේ කොල්ලුපිටියේදීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය මරදානෙන් ගමන් ආරම්භ කර බොරැල්ල හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැලිය කොම්පඤ්ඤවීදිය පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී ද, එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද පැවැත්වීමට නියමිතය.

ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පදනම පවත්වනු ලබන මැයි දින රැලිය කෙසෙල්වත්ත පොලිසිය අසල පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදීත්, ප්‍රගති බැංකු සේවක සංගමයේ මැයි දින රැලිය කොළඹ, කුරුඳුවත්තේදීත්, කඳුරට ජනතා බලය වෘත්තීය සමිතියේ මැයිදින රැලිය නුවරඑළිය, කොටගල උත්සව ශාලාවකදීත්, ලංකා වතු සේවක සංගමයේ මැයි දින රැලිය සීතාවකදීත්, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ මැයි දින රැලිය කොම්පඤ්ඤවීදියේදීත්, ලංකා වෙ​ෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ මැයි දින රැලිය කොල්ලුපිටියේදීත්, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ මැයි දින රැලිය මරදානේදීත් පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා සම සමාජ පක්ෂය, දෙවැනි පරපුර, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඉලංගෙයි තමිල් අරසුකච්චි, ජනසෙත පෙරමුණ ආදී දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති රැසක් මෙවර මැයි දින රැලි සංවිධානය කර නැත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories