2026 මාර්තු 18 බදාදා, 18:34
නවතම පුවත්

මැද පෙරදිග ගැටුමෙන් ලංකාවට එල්ලවන අභියෝග හෙලිකරන්න අනුකමිටුවක්!

මැදපෙරදිග උණුසුම් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි අභියෝග හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇති බව රජය නිවේදනය කරයි. මෙය, ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ගත් පූර්ව සූදානම් පියවරක් ලෙස සඳහන් වේ.
මෙම අනුකමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මැදපෙරදිග යුදමය තත්ත්වය සමීපව අධ්‍යයනය කිරීමයි. එහිදී, මෙම ගැටුමෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ඇතිවිය හැකි ක්ෂේත්‍ර මොනවාද, එම බලපෑම්වල ප්‍රමාණයන් කෙසේද යන්නත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග මොනවාද යන්නත් පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කරනු ඇත. අවසානයේදී, ඔවුන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අනුකමිටුවට සහාය වීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත තවත් කමිටුවක් ද පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
අලුතින් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් පහත පරිදිය:

  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් (සභාපති)
  • වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න
  • වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ
  • බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
    මෙම පියවර මගින් ශ්‍රී ලංකාවට මැදපෙරදිග අර්බුදයේ බලපෑම් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories