2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:43
නවතම පුවත්

මැදවච්චියේ දේශපාලන දෝලනය – NPP සහ පොහොට්ටුව එකට

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත්, උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් හිමිවීමත් සමඟ ඊයේ (ජුනි 13) එම සභාව තුළ දැඩි දේශපාලන උණුසුමක් හටගත්තේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය (NPP) දිනා ගැනීමට සමත් වුවද, සභාවේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය බහුතරය හිමි කර ගැනීමට ඔවුහු අසමත් වූහ. NPP විසින් සභික ධුර 10ක් දිනා ගත් අතර, සමගි ජන බලවේගයට (SJB) සභික ධුර 6ක් හිමි විය. පොදුජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 2 බැගින් දිනා ගත් අතර, පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමි කර ගත්තේය.

සභාවේ බලය පිහිටුවීම සඳහා තීරණාත්මක වූ එක් සභික ධුරයක් හේතුවෙන් සභාපතිවරයා රහස් ඡන්දයකින් තෝරා ගැනීමට සිදු විය. ඒ අනුව, පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ වූ සභාවේ ප්‍රථම සභාවාරය, ආරම්භයේදීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

අවසානයේ පැවති ඡන්ද විමසීමේදී, ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග මහතාට සභාපති ධුරය හිමි වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතා උප සභාපතිකම දිනා ගත්තේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories