2026 මාර්තු 20 සිකුරාදා, 07:35
නවතම පුවත්

මැදපෙරදිග අර්බුදය මැද ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයෙන් සහනයක් – යළි පිවිසුම් වීසා කාලය දීර්ඝ කෙරේ

මැදපෙරදිග දිග හැරෙන යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ යළි පිවිසුම් (RE-ENTRY) වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය පියවර ගෙන ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරයි. මෙම තීරණය සියලු ගුවන් සේවා වෙත දැනුම් දී ඇති අතර, ඊශ්‍රායලයට ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ පසු ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව පැමිණීමට හැකි වනු ඇතැයි තානාපතිවරයා තහවුරු කළේය.

මේ අතර, මැදපෙරදිගින් ආපසු සියරට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ද සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කරන අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්වීමට නියමිත ගුවන් යානයක ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව තානාපති බණ්ඩාර සඳහන් කළේය. මෙම ගුවන් යානය එළඹෙන 25 වැනි දින ගමන් කිරීමට නියමිතයි. තවද, ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින අතර, මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 5 දෙනෙකු බව ද තානාපතිවරයා පැවසීය.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, මෙම නව ප්‍රවණතාව පිළිබඳව ඊශ්‍රායල් රජය විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බව නිමල් බණ්ඩාර අවධාරණය කළේය. කෙසේ වෙතත්, ඉරානය සහ ඊශ්‍රායලය අතර යෝජිත සාම ප්‍රයත්නය සාර්ථක වුවහොත්, ඊශ්‍රායලයේ කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාමට හැකිවනු ඇතැයි තානාපතිවරයා විශ්වාසය පළ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories