2026 මාර්තු 25 බදාදා, 06:31
නවතම පුවත්

මැති ඇමැතිලාගේ කටවල් වහලා නෑ – ආණ්ඩුව කියයි

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

පක්‍ෂ අවසරය අවශ්‍ය බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා සම්මුඛ සාකච්ඡාවක් ප්‍රතික්ෂේප කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු ඉදිරපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති ජයතිස්ස, “අපේ කිසිම මන්ත්‍රීවරයකුට තහනමක් නැහැ. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔවුන්ට නිදහස තිබෙනවා. කොහොම වුණත් ඒ ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව මම විශ්වාස කරනවා.” යැයි සඳහන් කළේය.

සතිපතා කැබිනට් මාධ්‍ය හමුවක් පවත්වන්නේ රජයේ තීරණ දැනුම් දෙන බවත්, එහිදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට නිදහස තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

“අපි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරනවා. මම මෙහි සිටින්නේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහායි. අමාත්‍යවරුන් තම අමාත්‍යාංශ හරහා යාවත්කාලින කිරීම් කළ යුතු පරිදි තොරතුරු ලබාදෙයි. කිසිම තහනම් නැහැ. යමක් තිබෙනවා නම්, එය කාල සීමාවන් පිළිබඳ කාරණයක් මිස සීමාකිරීමක් නෙවෙයි.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories