2025 අගෝස්තු 15 සිකුරාදා, 17:49
නවතම පුවත්

මැතිවරණ සමයේ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන්

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දුව මහතා පවසයි.මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200ක් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට නියමිත බවය.

එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12, 227ක් දෙනෙක් යෙදවීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.තවද ජංගම සංචාර 3109ක් ක්‍රියාත්මක කිරීමටත් දිවයින පුරා මාර්ග බාධක 269ක් යෙදවීමටත් සැලසුම් කර තිබේ.

එමෙන්ම කැරලි මර්දන කණ්ඩායම් 214ක් සූදානම් කර ඇති බවත් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් අවේක්ෂණය කිරීමට බුද්ධි නිලධාරීන් යෙදවීමටත් පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories