2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:52
නවතම පුවත්

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ(22) වැනිදා මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ගම්පොළ, නවකුරුදුවත්ත පොලිස් වසමේ වැටකෙදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගල්වලින් පහරදීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එසේම අම්පාර, අක්කරපත්තුව පොලිස් වසමේ පල්ලිකුඩිඉරිප්පු 02 ප්‍රදේශයේ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබේ. අක්කරපත්තුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories