2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:17
නවතම පුවත්

මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18ක් අත්අඩංගුවට

පසුගිය මාර්තු 3 වන දින සිට ඊයේ (16) දිනය දක්වා වු කාලය තුළ මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 62ක් සහ වාහන 14ක් පොලිස් භාරයට ගෙන ඇති බවය.
මේ අතර, මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 38ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 138ක් ද වාර්තා වී තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories