2025 අගෝස්තු 17 ඉරිදා, 10:56
නවතම පුවත්

මැතිවරණ නීති කැඩූ පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 38 දක්වා ඉහළට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව, මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 38 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පසුගිය මාර්තු 03 වැනිදා සිට අද (02) උදෑසන 6.00 දක්වා කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 168ක් සහ වාහන 36ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසනවා.

එසේම මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 388 ක් හා අපරාධමය පැමිණිලි 101ක් ද ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories