2026 මාර්තු 25 බදාදා, 12:49
නවතම පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 128ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (09) දිනයේ ද අපරාධමය පැමිණිලි දෙකක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 3ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. එම සිදුවීම් වලට අදාළව දේශපාලන පක්ෂ ආධාරකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 128ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 13 දෙනෙකු සහ ආධාරකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරට ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories