ජනාධිපතිවරණය සදහා ඊයේ නාම යෝජනා භාර දෙනු ලැබු අතර අපේක්ෂකයන් 39 ක් සිටින අතර මැතිවරණය කාලය තුළ මැතිවරණය නීති උල්ලංඝනය කිරීමෙන් වලකින ලෙසත් ජනාධිපතිවරණය තුළ ජාතිවාදී ආගම්වාදී ක්‍රියා නොකරන ලෙසත් බොරු ප්‍රචාර නොකරන ලෙසත් පෞද්ගලිකත්වයට හානි නොකරන ලෙසත් ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිස මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අතර එය ඡන්ද පත්‍රිකාවේ සියළුදෙනා ඉදිරිපත් කළ හැකිවේවිද දන්නෑ හැබැයි 39 දෙනාටම සාධාරණයක් ඉටු කිරීම මැතිවරණය කොමිෂන් සභාවේ වගකීමයි. අද මැතිවරණය කොමිෂන් සභාවේ මැතිවරණය ආදායම් වියදම් ගණනය කරන අතර සෑම අපේක්ෂකයෙකුගේම වගකීම ආදායම් වියදම් වාර්තාවක් සකස්කිරීම හා ඉදිරිපත් කිරීමයි.එසේ නොවන අපේක්ෂකයන් වැරදි කරුවන් වන අතර පැෆරල් සංවිධානය හා අනෙකුත් නිරීක්ෂණ සංවිධාන සියල්ල ඒවා නිරීක්ෂණය කර එක් ගිවිසුමකට එළබෙන බව පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.