2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:08
නවතම පුවත්

මැතිවරණය සාමකාමීයි මැතිවරණ නිලධාරීන් පවසයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද පස්වරු 4.00 ට අවසන් විය.

ඡන්ද විමසිම පැවැති කාලසීමාව තුළ විශාල ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා නොවුනු බව මැතිවරණ නිලධාරීන් සහ ඡන්ද නිරීක්ෂකයින් පැවසීය.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුතුව නව පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 17.1 කට අධික ඡන්දදායකයින් පිරිසක් මෙවර සුදුසුකම් ලබා තිබේ.

තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දිස්ත්‍රික් නිලධාරීන් පැවසූහ.

ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම රාත්‍රී 8.30 ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 යි 30 න් පසුව නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories