2025 ජූලි 18 සිකුරාදා, 18:04
නවතම පුවත්

මැතිවරණයෙන් විපක්ෂය සම්පූර්ණයෙන්ම සේදීලා ගිහිල්ලා

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂය සම්පූර්ණයෙන්ම සේදී ගොස් ඇති බව, මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

“සජිත් හීන මවනවා සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපති වෙන්න. 339 කින් 15ක් – 20ක් දිනාගන්න බැරි පක්ෂයකින් ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්ද? ඒකෙන් 05ක් දිනාගන්න බැරි රනිල් වික්‍රමසිංහට ජනාධිපති හීනයක් හිතන්නවත් පුළුවන්ද? පැහැදිලිවම මේක පේනවා විපක්ෂය හේදිලා ගිහිල්ලා තියෙන්නෙ. ආයෙ ඉඩක් නෑ. එකම දේ තියෙන්නෙ අර ජනාධිපතිතුමා කිව්වා වගේ අභියෝගය තියෙන්නෙ අප තුළමයි.”

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories