2026 මාර්තු 24 අඟහරුවාදා, 22:17
නවතම පුවත්

මැතිවරණයෙන් ජයග්‍රාහකයා කවුරු වුනත් මාස හයකින් ජනපති රනිල්

ආගම් ජාති භේදයකින් තොරව සියල්ලන්ටම එකතු විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහාතාගේ ජය තහවුරු කිරිම සඳහා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසා තිබේ.
ඒ ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
සිංහල ,දෙමළ ,මුස්ලිම් සියලු දෙනා එකට එකතු වී සිටින බලවේගය බවට පත් වන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට ඡන්ද ලබා දී බලයට පත් වුවද යළි මාස හයකින් නැවත ජනපති රනිල් වික්‍රමසිංහ මහාතා බවත් අනුරාධ ජයරතන මහතා මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පවසා ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories