2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:40
නවතම පුවත්

මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිල්ලක්

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පැමිණිලි වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (30) දිනයේ දී කළුතර පොලිස් කොට්ඨාසයේ අඟලවත්ත පොලිස් වසමේ දී බැන තර්ජනය කර පහරදීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ද පැමිණි 5ක් වාර්තා වී තිබේ.
එම පැමිණිලි, තලාතුඔය, තණමල්විල, අලුත්ගම, මාතලේ සහ ගලේවෙල යන පොලිස් වසම්වලින් වාර්තා වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories