2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:09
නවතම පුවත්

මාළිමාව සීයට 43.55ක් ලබාගෙන පුංචි ඡන්දයේ පෙරමුණට

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගය ඉදිරියෙන් පසුවේ.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව එම පක්ෂය මේ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලින් සියයට 43.55% ක ප්‍රතිශතයක් හිමිකර ගෙන සිටියි.

එම ප්‍රතිශතය සංඛ්‍යාත්මක ලෙස ඡන්ද 3,396,087 කි.

එමෙන්ම මේවනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපල අනුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා ජාතික ජනබලවේගයේ සභිකයින් 3,323 දෙනෙකු තේරී පත්ව සිටියි.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගයට පසුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින්නේ සමගි ජනබලවේගයයි.

ප්‍රකාශිත ප්‍රතිපල අනුව එම පක්ෂය මේවනවිට ඡන්ද 1,645,898 ක් හිමි කර ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 21.11% කි.

එම පක්ෂය මේ දක්වා හිමිකර ගෙන ඇති පළාත් පාලන ආයතන සභික ධූර ගණන 1,465 කි.

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 754,538 ක් හිමිකර ගෙන සිටින අතර එය ප්‍රතිශතයක් ලෙස 9.59 ක් වේ.

පළාත් පාලන ආයතන සඳහා මේවනවිට එම පක්ෂයෙන් සභිකයින් 645 දෙනෙකු තේරී පත්ව ඇත.

එමෙන්ම මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ප්‍රතිපල අනුව එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 351,250 ක් හිමිව තිබේ.

එහි ප්‍රතිශත අගය 4.53% ක් ලෙස දැක්වේ. හිමිව ඇති සභික ධූර ගණන 320 කි.

ඊට අමතරව සර්ව ජනබලය පක්ෂයට ප්‍රකාශිත ප්‍රතිපල අනුව 210,998 ක ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇති අතර එහි ප්‍රතිශත අගය 2.78% ක් ලෙස දැක්වේ.

මේවනවිට එම පක්ෂයට හිමිව ඇති සභික ධූර ගණන 188 කි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories