රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනා අද (22) නිදහස් කර තිබෙනවා.
ඒ ඔවුන්ගේ මාස හයක් වූ සිර දඬුවම් කාලය අවසන් වීම හේතුවෙන්.