2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:39
නවතම පුවත්

මාස්ටර් ලීග් ශූරතාව තෙන්දුල්කාර්ගේ ඉන්දීය පිලට

බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කින් අවසන් තරගයේදී පරාජය කළ සචින් තෙන්දුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩා⁣යම මාස්ටර් ලීග් තරගාවලියේ ශූරතාව ජයග්‍රාහණය කිරීමට සමත්විය.

රායිපුර්හිදි ඊයේ රාත්‍රියේ(16) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 148ක් රැස්කළේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉන්දීය මාස්ටර්ස් කණ්ඩා⁣යම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04ක් දැවවී ලකුණු 149ක් ලබාගනිමින් අවසන් මහා තරගය ජයගනිමින් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories