2026 මාර්තු 25 බදාදා, 05:17
නවතම පුවත්

මාසයක් ඇතුළත පාස්පෝට් පෝලිම ඉවරයිලු

පවතින විදේශ ගමන් බලපත්‍ර පෝලිම්වලට මූලික හේතුව පෙර ආණ්ඩුවල වැරදි කළමනාකරණය වුවද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර සියලුම පෝලිම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පවතින දැඩි විදේශ ගමන් බලපත්‍ර හිඟයට හේතුව ලෙස පෙර පාලන තන්ත්‍රවල වැරදි කළමනාකරණය පෙන්වාදෙමින්, දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, මාසයක් ඇතුළත සියලුම පෝලිම් අවසන් කර දමන බවයි.

පැය 24 පුරා සේවය ආරම්භ කිරීමත් සමඟ දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය මහජන අවශ්‍යතා සපුරාලීම සඳහා දිවා රෑ වැඩ කිරීමට කැපව ඇතැයි එම නිලධාරියා පවසා ඇත.

දැනට සිටින කාර්ය මණ්ඩලය පමණක් යොදවා පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම සේවාව ‘ඉතා වෙහෙසකර’ සහ දුෂ්කර කාර්යයක් බව පෙන්වදෙන එම නිලධාරියා වැඩිදුරටත් පවසන්නේ, දින ගණනාවක් පෝලිම්වල සිටීමෙන් මහජනතාවට සිදු වූ දුෂ්කරතාවන්ට එය කිසිසේත්ම සමාන නොවන බවයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories