2026 මාර්තු 21 සෙනසුරාදා, 00:31
නවතම පුවත්

මාල කොල්ලකන චූන්පාන්

දෙහිවල වෛද්‍ය පාර, දීපානන්ද මාවතේ තම නිවසට යමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය හා තැල්ල පුද්ගලයෙකු විසින් සොරාගෙන චූන්පාන් ත්‍රීරෝද රථයකින් පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පසුගිය 11 වනදා මෙම සිදුවීමට මුහුණපා තිබුණේ 60 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාලය හා තැල්ල සොරාගත් සැකකරු චූන්පාන් ත්‍රිරෝද රථයකින් පළාගොස් තිබෙනවා.

CCTV දර්ශන ඔස්සේ පොලීසිය පසුව සිදුකළ විමර්ශනවලදී මංකොල්ලය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය රත්මලාන ධර්මාරාම පාර බේකරියක තිබී සොයා ගැනුණු අතර සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,470ක් සමග ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories