2026 මාර්තු 24 අඟහරුවාදා, 16:11
නවතම පුවත්

වේගය පාලනය කරගත නොහැකිව තවත් මාලිමා මන්ත්‍රී කෙනෙකුගේ රිය අනතුරකට ලක්වෙයි

යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් චාවකච්චේරි ප්‍රදේශයේදී ඊයේ(15) සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා තිබේ.

මන්ත්‍රීවරයා කිලිනොච්චියේ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී චාවකච්චේරි දෙසට හැරවූ කුඩා ලොරි රථයක ඔහුගේ වාහනය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන්, ඔහුගේ සහායකයා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories