2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:17
නවතම පුවත්

මාලිමාව කැළණියත් පරාජයට පත්වෙයි

කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම නිලවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සභික ධුර 32ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම සභික ධුර 99ක් ජයග්‍රහණය කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු කරන ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි.

මීට පෙර අඟුණකොළපැලැස්ස සහ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණවලින් ද ජාජබ පරාජයට පත්ව තිබුණු බව වාර්තා වී තිබිණි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories