2025 ජූලි 18 සිකුරාදා, 14:41
නවතම පුවත්

මාලිමාවට එ.ජා.ප හා ස.ජ.බ සහය ?

කිසිවකුට බහුතරයක් හිමි නොවූ කොළඹ මහ නගර සභා බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය බහුතරය සකස් කර ගනිමින් පවතී.
මේ අතර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේග ඇතැම් සභිකයන්ගේ සහය ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
දැනට ජාතික ජන බලවේගයට සහාය ලබා දීමට එකඟතාවය පළකර ඇති ඇතැම් සභිකයන් අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු විසින් ඉදිරිපත් කරන ලද කිහිපදෙනෙකු සිටින බවද වාර්තා වෙයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories