2026 මාර්තු 25 බදාදා, 01:20
නවතම පුවත්

මාර්තු 05 සිට රට පුරා රෝහල්වල ඒකාබද්ධ වර්ජනයක්

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ මාර්තු 05 සිට පුරා රෝහල්වල ඒකාබද්ධ වර්ජනයක් සිදු කිරීමට සූදානම් බවයි.

මේ පිලිබදව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ,

” නලින්ද මේ වර්ජනය ගණන් ගන්නැතුව වගේ ඉන්නවනම්, ඒකට හේතුව නලින්ද ගනන් දන්නේ නැති නිසා වෙන්න පුළුවන්

නලින්ද පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන්ගේ වැටුප් ගණන් කිව්වේ වැරදියට. නලින්ද හෙද සේවාවේ වැටුප් ගැන විනාඩි විස්සක් කතා කළේ බොරු ගණන් කියමින්. මේ වර්ජනයට විරුද්ධ කණ්ඩායමේ ප්‍රමාණය ගැන නලින් දිගේ ගානත් වැරදියි. මේ විදිහට ගත්තහම දිගින් දිගටම නලින්දට ගණන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඒ නිසාම මේ අර්බුදය ගණන් ගන්නැතුව වෙන්න පුළුවන්. හැබැයි සමස්ත සෞඛ්‍ය සේවාවම එළියට බැහැලා තමන්ගේ අනන්‍යතාවය ඉල්ලන මේ අරගලය, නලින්දට සහ ආණ්ඩුවට ගණන් ගන්නම වෙනවා.

දීමනා කප්පාදුව නිවැරදි කරන්න නලින්ද ඉල්ලපු කාලය ඉවරයි.

සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් නැති නිසා, 2025.03.06 දින උදේ 8 සිට සංකේත වැඩ වර්ජනයක්.

සෞඛ්‍ය වෘත්තයවේදීන් ඉලක්ක කර ගනිමින් නිවැරදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාවය එසේම තිබියදී, ඔවුනට ලබා දී ඇති දීමනා කප්පාදු කිරීම බරපතලයි. එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු සංඛ්‍යාලේඛන පෙන්වමින් මහජනතාව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසි ගැන්වීමට උත්සාහ කරනවා.

ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා, එය තේරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින්, වෘත්තීසමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැණුම් දෙමු.”

එසේම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ළමා රෝහල්, පීළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හී ක්‍රියාත්මක නොවන අතර හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories