2026 මාර්තු 24 අඟහරුවාදා, 20:44
නවතම පුවත්

මාර්තුවේ සංචාරක ආදායම ඩොලර් බිලියනය පනියි

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමග මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් ඇත.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4%ක වර්ධනයක් බවයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276 කි. මේ අනුව එක් සංචාරකයෙකුගෙන් ලද ඉපැයීම් ප්‍රමාණය ඩොලර් 1,553.83ක් පමණ වේ.

2024 වසරේ මුල් මාස 03 තුළ ඩොලර් මිලියන 1,025.9ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 635,784 ක් පැමිණීමත් සමඟිනි.

ඒ අනුව එම කාලපරිච්ඡේදය තුළ එක් සංචාරකයෛකුගෙන් ලද ඉපැයීම ඩොලර් 1,613.59 ක් ලෙසින් ගණනය කළ හැකිය.

මේ අනුව 2025 මුල් කාර්තුව තුළ සංචාරක පැමිණීමේ සහ සංචාරක ඉපැයීම්වල වාර්ෂික පදනම මත ඉහළ යාමක් වාර්තා වුවද, එක් සංචාරකයෙකුගෙන් ලබන ඉපැයීම් හි පහළ යාමක් නිරීක්ෂණය කළ හැකිවේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories