2026 මාර්තු 24 අඟහරුවාදා, 18:07
නවතම පුවත්

මානසික රෝග සුව වූවන් තවමත් රෝහලේ

මානසික රෝග ප්‍රතිකාර ලබා සුව වුවත් ඥාතීන් විසින් නිවාසවලට රැගෙන නොගිය කාන්තාවන් 300 ක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ මුල්ලේරියා අතරමැදි නිවාසවල රැඳී සිටින බව වාර්තා වන අතර බලධාරීහු සඳහන් කරන්නේ මෙම කාන්තාවන් මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා සුව වී සිටිය ද වසර ගණනාවකින් ඔවුන් බැලීම සඳහා කිසිදු ඥාතියකු පැමිණ නොමැති බවයි.

එසේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ද කිසිදු ඥාතියකු නොමැති පුද්ගලයෝ අනූ දෙනකු (90) පමණ රැඳී සිටින අතරම මෙම පිරිස් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට විශාල මුදලක් වැයකිරීමට මානසික සෞඛ්‍ය විද්‍යායතනයට සිදුව තිබේ.

එසේම මෙම ඥාතීන් නොමැති පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, සහ ඇඳුම් පැලඳුම්වල හිඟයක් ද පවතියි. එම නිසා මෙම පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් ලබාදීමට කැමැති අය වෙතොත් රෝහලට පැමිණ ඒවා ලබාදීමට හැකියාව පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

මෙම පුද්ගලයන් රඳවා තබා ගැනීමට රෝහල් භූමියේ ගොඩනැගිලිවල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද රෝහල් බලධාරීහු පෙන්වා දෙති. දැනට මෙම භුමිය තුළ ස්ථාපිත ගොඩනැගිලි ජරාජීර්ණව පවතින අතර ඒවායෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම මන්දගාමී තත්ත්වයක පවතියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories