2026 මාර්තු 24 අඟහරුවාදා, 22:40
නවතම පුවත්

මානව හිමිකම් සැසියේ යෝජනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව රජය පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසි වාරයට අදාළව හිටපු විදේශ කටයුතු ඇමතිවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා ඊයේ (ඔක්. 8) පැවසීය.

ඒ අනුව, මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට දිගින් දිගට ම විරුද්ධ වීමටත් බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවීමටත් රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත්, එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුව ද දේශීය යාන්ත්‍රණය තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිටන් කොට ඇතැයිද ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ කරුණු සඳහන් වේ.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයන් සමග සහයෝගීතාවෙන් සහ අර්ථාන්විත කතිකාවතකින් යුතුව කටයුතු කරනු ලබන බව ද එහි සඳහන් වේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories