2026 මාර්තු 18 බදාදා, 18:25
නවතම පුවත්

මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය රු.2000යි – වැඩිකරන්න යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මාදිවෙල පිහිටි නිල නිවාස සඳහා කුලිය වශයෙන් අඩු මුදලක් අයකිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව අනාවරණ වී තිබේ.

ජනමාධ්‍ය වාර්තා අනුව එම නිල නිවාසයක් සඳහා මාසික කුලිය වශයෙන් අය කෙරෙන්නේ රුපියල් 2,000 ක් වැනි මුදලකි.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වන බව වාර්තා වන අතර, පාර්ලිමේන්තු ආහාර වේල සඳහා මන්ත්‍රීවරුන්ගෙන් අයකෙරෙන මුදල ඉහළ දැමුවද මන්ත්‍රී නිවාස සඳහා අය කෙරෙන කුලිය එලෙසම පැවතීම ගැටළු සහගත බවත්, රටේ වත්මන් ආර්ථීක තත්ත්වයට සාපේක්ෂව මන්ත්‍රී නිල නිවාසවල කුලිය ඉහළ දැමිය යුතු බවත් පාර්ශව රැසක් රජයට පෙන්වා දී තිබේ.

එම පාර්ශව යෝජනා කර ඇත්තේ, මන්ත්‍රී නිවාස සඳහා අයකෙරෙන අඩු කුලී මුදල නිසා සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා එම නිවාස සඳහා කුලිය ලෙස රුපියල් 15,000 ක් හෝ රුපියල් 20,000 ක් පමණ අය කළ යුතු බවයි.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් රැසක් ද මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා අයකෙරෙන මුදල ඉහළ දැමුව ද ඉන් ආවරණය කෙරෙන්නේ ආහාර ද්‍රව්‍ය මිල පමණක් බව ද වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories