2026 මාර්තු 24 අඟහරුවාදා, 19:18
නවතම පුවත්

මාතර – කතරගම මාර්ගයේ තංගල්ල උණාකුරුව ප්‍රදේශයේ දී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අනතුරට ලක්වූ බස් රථය අම්පාර, වඩිනාගල ප්‍රදේශයේ සිට පෙර පාසල් ළමුන් හා දෙමාපියන් රැගෙන දකුණු පළාතේ විනෝද චාරිකාවක් සඳහා පැමිණෙමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

බස්රථය ත්‍රිරෝද රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් මව, පියා, පුතා සහ එහි රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බරපතළ තත්ත්වයෙන් සිටි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරුකර යවා තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories