2026 මාර්තු 21 සෙනසුරාදා, 00:36
නවතම පුවත්

මහ රෑ ගෙට පැන සෙබළ බිරිඳ කෙළසලා

රාත්‍රි කාලයේ නිවසකට ඇතුළ් වී එහි නිදා සිටි සෙබළ බිරිඳකගේ ගෙලට උල් පිහියක් තබා තර්ජනය කර ඇයට ලිංගික අතවර කර පලා ගියැයි වාහල්කඩ පොලිසිය මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු මෙම මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක නියෝග කළේය .

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ වාහල්කඩ ඩී පහ ලිපිනයේ පදිංචි සම්පත් ධර්මදාස නමැති තිස් එක හැවිරිදි විවාහක පුද්ගලයකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වාහල්කඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ පැමිණිලිකාර කාන්තාව ඇගේ දියණිය සමඟ රාත්‍රි කාලයේ නිවසේ නිදා සිටින අතරතුර සැකකරු නිවසට ඇතුළු වී මෙම අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවය.

සැකකරු මෙලෙස තමාට ලිංගික අතවර සිදුකළේ ගෙලට උල් පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින් බව සඳහන් කළ වින්දිත කාන්තාව නිශ්චිතවම සැකකරු හඳුනාගෙනද තිබේ .

වහල්කඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක W.A.A සම්පත් ගේ උපදෙස් පරිදි අදාළ පරීක්ෂණ කටයුතු ඉදිරියටත් සිදු කරමින් පවතියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories