2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:38
නවතම පුවත්

මහීෂ් විස්සයි විස්සේ අංක 3ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඉදිරියට පැමිණීමට සමත්ව සිටින අතර මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියේදී කඩුලු 5ක් දවාගත් මහීෂ් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට එමින් මෙලෙස 3 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. මහීෂ්ට අමතරව ස්ථානයක් පෙරට පැමිණි වනිඳු හසරංග 6 වැනි ස්ථානයේ රැඳී සිටියි. එමෙන්ම වනිඳුට විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හි ද 6 වැනි ස්ථානය හිමි වී ඇත. කොදෙව්වන් සමග විස්සයි විස්ස තරාගවලියේදී ලකුණු 104ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4ක් පෙරට පැමිණ 8වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ. ඔහුට අමතරව ස්ථාන 6ක් පෙරට පැමිණි කුසල් මෙන්ඩිස් 12වැනි ස්ථානයේ පසු වේ.

මේ අතර ප්‍රභාත් ජයසූරිය නේතන් ලියෝන් සහ රවින්ද්‍ර ජඩේජා සමගින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 6වැනි ස්ථානය සමව හිමිකර ගෙන ඇති අතර කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් අතර 10වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. මෙය කමිඳු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 අතරට පිවිසි ප්‍රථම අවස්ථාව වීම විශේෂත්වයකි.

මීට අමතරව මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ දක්ෂතා දැක්වූ එක්දින නායක චරිත් අසලංක සහ වනිඳු හසරංග සිය එක්දින ශ්‍රේණිගත කිරීම්හි වර්ධනයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. චරිත් අසලංක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2ක් ඉදිරියට එමින් 12 වැනි ස්ථානය හිමිකර ගනිද්දී, තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 5ක් ඉදිරියට පැමිණි වනිඳුට හිමිව ඇත්තේ 10වැනි ස්ථානයයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories