2026 මාර්තු 20 සිකුරාදා, 06:48
නවතම පුවත්

මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නම වෙනස් කරයි – ආයෝජකයෙක්ට දෙන්න සූදානම් වෙයි

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සියලු කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය.

එහි පාලනය සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පදනම නමැති සංවිධානයක් බවත්, එහි පරිපාලනය මෙහෙයවා ඇත්තේ නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදීය.

එමෙන්ම හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම වෙනස්කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ආයෝජකයකු සොයාගත් සැනින් ක්‍රීඩාංගනයේ නම වෙනස්කිරීමට සිදුවන බවයි.

දැනට භාවිත කරන නම සඳහා ආයෝජකයන් එකඟ නොවන බව ද ඔහු එහිදී පැවසුවේය.

මේ වන විට මෙම ක්‍රීඩා සංකීර්ණය සම්පුර්ණයෙන්ම ජරාවාස වී තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories