2026 මාර්තු 20 සිකුරාදා, 13:16
නවතම පුවත්

මහින්දට යන්න එන්න තැනක් නැත්තං අපි හොඳ ගෙයක් දෙන්නම් – ජනපති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නම්, රජය ඔහුට සුදුසු නිවසක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

තඹුත්තේගම ඊයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක පැවසුවේ තමා සහ අමාත්‍යවරුන් මන්දිරවලට ගොස් නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරුන්ට එලෙස වෙනස් විය නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

“බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කර මන්දිරයක ජීවත් වීම සාධාරණ නැහැ. ජනාධිපතිවරයා සහ අමාත්‍යවරුන් වෙනස් වී ඇත්නම්, ඔවුන්ට වෙනස් විය නොහැක්කේ ඇයි? ඒ දෙදෙනාට යන්න තැනක් නැත්නම් අපි ඔවුන්ට ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දෙනවා. ඔවුන් පදිංචිව සිටින මන්දිරය ඉතා විශාලයි,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

“ඔවුන්ට ඉවත් වෙන්න කිව්වම එය දේශපාලන පළිගැනීමක් කියලා කියනවා. අපි කිසිවකුගෙන් පළිගන්නේ නැහැ. අපි රට නව දිශාවකට ගෙන යනවා. අයින් වෙන්න කියලා ඉල්ලා සිටීමට කලින් ඔවුන් ඉවත් විය යුතුයි. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ වෙනස් වෙන්න කියලා. බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීමට පෙර අපි දෙවරක් සිතා බැලිය යුතුයි,” යනුවෙන් ද ඔහු පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories