2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:54
නවතම පුවත්

මහින්දගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් ද සිදුකර තිබී ඇති බව සඳහන් .

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බවද වාර්තා වේ.

මේ අතර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පලාත් පාලන සංසදය විසින් නව කාර්යාලයක් අද (28) දිනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය දේශපාලන කටයුතු මෙම නව කාර්යාලයේ සිට සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

කාර්යාලය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories